Business RingTone Sample | Client- Wishwa Graphics | Business Tune | Customized Corporate RingTone
Published at : September 29, 2021
This Video is about or includes Sample Production of Business Tune / BusiThis Video is about or includes Sample Production of Business Tune / Business RingBack Tone created for the Client - "Wishwa Graphics" produced and activated by KPM Media.
From this video the viewer can get an idea of how to add a Customized Corporate RingTone to their mobile phone in Sri Lanka. (Scroll down to bottom for the English description)
අහල තියෙනව නේද මොකක් හරි ආයතනයකට Call එකක් දුන්නම එයාලගෙ ආයතනයේ නම දාල ආයුබෝවන් කියල එහෙම ලස්සන Customized Business Ring Tone එකක් යනව.
ඔයත් සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයෙක් නම්. ඔයාගෙ Business එක ගැන පොඩි විස්තරයක් එහෙම දාපු ලස්සන Ring Tone එකක් හදල අපිට පුළුවං ඔයාගෙ Business Mobile Number එකට Call කරන හැමෝටම ඇහෙන විදියට ඒ Ring Tone එක ඔයාගෙ Mobile Phone එකට ඇඩ් කරල දෙන්න. අපි ඔයාට ස්ක්‍රිප්ට් එක Free හදල දෙනව.
අපි කරපු වැඩ කිහිපයක් ඔයාට මෙතනින් අහන්න පුළුවන් quality එක Check කරල බලන්න: https://bit.ly/3iTER9c
එකට පහලින් මෙතන උඩ රතු පාටින් තියෙන SUBSCRIBE Button එක Tap කරල ඊට එහයින් තියෙන Bell එක Tap කරන්න. එතකොට ඔයාට අපි කරන අළුත් Customized Business RingTone බලන්නත් පුළුවන්.
ඒ වගේම අපේ Music Channel එකට යන්න මෙතනින්: https://www.youtube.com/c/kpmrecords
Airtel, Mobitel සහ Hutch/Etisalat මොබයිල් ෆෝන් වලට ඇඩ් කරන පුළුවං.
කතාකරන්න අපේ Hotline එකට 0714527245
අපි වැඩේ ගොඩ දාල දෙන්නං.
සිංහල, English සහ தமிழ் භාෂා තුනෙන්ම පුළුවන්..
දවස් දෙකක් ඇතුලත Recording එක කරල එවනව. ඔයා අහල බලල සැටිස් නං අපි තව දවස් තුනක් ඇතුලත රිං ටෝන් එක Develop කරල ඔයාට Code Number එකක් දෙනව. ඒ Code Number එක Dial කරල ඔයාට ඕන තරම් Mobile Phone ප්‍රමානයකට මේ Ring Tone එක Activate කරගන්න පුළුවං අමතර වියදමක් නෑ. හිතන්නකො ඔයාගෙ ස්ටාෆ් එක 10ක් 20ක් විතර ඉන්නව කියල. ඔය ඔක්කොටම පුළුවං මේ කෝඩ් එක ඩයල් කරල ඔයාගෙ බිස්නස් රිං ටෝන් එක එයාලගෙ මොබයිල් එකෙත් ඇක්ටිවේට් කරගන්න. හැබැයි කිසිම ලිමිට් එකක් නෑ ස්ටාෆ් එක 1,000ක් හිටියත් වැඩේ වෙන්නෙ එහෙම්ම තමයි.
මෙන්න මෙහෙමයි වියදම් වෙන්නෙ:
01. රෙකෝඩිං එක හදාගන්න ස්ටූඩියෝ එක බුක් කරල වොයිස් ආටිස්ට යන වියදම.
02. රිං ටෝන් එක රෙජිස්ටර් කරල ඔයාට කෝඩ් එක හදල දෙන්න යන වියදම
03. දාගන්න ෆෝන් වලට සාමාන්‍ය රිං ටෝන් එකක් දාගන්න ගාස්තුව බිලට ඇඩ් වෙනව විතරයි.
ස්ක්‍රිප්ට් එක/ එහෙම නැත්තං කෝල් කරන කෙනාට ඇහෙන්න ඕන පණිවිඩය ලියල හරිගස්සල දෙන එකට අපි අය කරන්නෙ නෑ ඒක Free.
බැක්ග්‍රවුන්ඩ් Music එක, එහෙමත් නැත්තං පසුබිම් සංගීත ඛණ්ඩය, ඔය එක එක සින්දු කෑලි දාන්න බෑ ඔයාට කොපි රයිට් නඩු වැටෙනව. ඒක නිසා අපි කොපි රයිට් වලට ගෙවපු මියුසික් දාන්නෙ. ඒකත් අපි ගානෙ දෙනව මොකද අපේ වැඩ වලට පාවිච්චි කරන්න අපි ඒවට ගෙවල අයිතිය අරං තියෙන්නෙ.
එක එක්කෙනා එක එක ගනං කියයි. හැබැයි අපි දෙන ගානට ඔයාට ලැබෙන සර්විස් එක ගැන ඔයාම හිතල බලන්න. අපිට රිං ටෝන් බිස්නස් එකේ අවුරුදු 12ක්ට ආසන්න කාලයක් පළපුරුද්ද තියෙනව. දෙන සර්විස් එක වගකීමක් ඇතුවයි දෙන්නෙ, ඔයාගෙ රිං ටෝන් එකේ මොකක් හරි අවුලක් හරි ඔයාට දැනගන්න දෙයක් හරි තියෙනවනං සතියේ දින වල ඔෆිස් වෙලාව ඇතුලෙ ඕනම දෙයක් කතා කරගන්න පුළුවං අපිත් එක්ක අපේ Hotline එක හරහා.
Hotline: 071 45 272 45
#BusinessRingTone #businesstune #CorporateRingToneness
..............................
Are you an Entrepreneur/ Small or medium business owner/ running a shop or working for the marketing division of a company?
Have you done your advertising and marketing right to reach more sales?
Good! But!
Have you considered the second stage of your first impression?
Once you advertise your hotline number then that’s where your customers interact next with your business followed by the advertisement. This will be the second stage of your first impression..
Here is a great way to impress your potential customers by greeting them with a professional business Ringback Tone (RBT ) when they call your mobile phone for inquiries.
• We will be helping you out with drafting the script for the greeting - Free of Charge ;)
• We are equipped with professional voice artists to do the recording in Sinhala, English and Tamil languages.
• Then we can setup your Customized Business RingTone recording for Welcome Tune at Airtel, Hello Tune and Call-A-Tune at Hutch and mTune at Mobitel and generate the Direct Dial Code (DD Code) which you will be needing to dial and activate your ring back tone.
• Once you receive the Direct Dial Code you can activate your Business RingTone in any number of mobile phones within the Mobile Network. (Regular monthly business ringtone service rental fee will be applicable to each mobile connection)
• One-time payment for the audio production and DD Code handling fee
• No hidden charges
• Premium quality is guaranteed.
• Flexible and friendly agents to discuss your requirement
• Guarantee of premium After Sales Service
Should you require further details…? Do not hesitate to call our hotline during Monday to Friday from 9am to 6pm.
Hotline: 071 45 272 45
See more Customized Business RingTone samples we have done here:
https://bit.ly/3jfwdCc
Facebook: https://www.facebook.com/KpmRecordsStudio/
Instagram: @kpmrecordsanka
TikTok: @kpmmedia
Subscribe to our KPM Media YouTube Channel and tap on the Bell icon to view more Business RingBack Tone samples we will be adding..

Business Ring ToneRing ToneRingTone